IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වගා පාළු කළත් අපේ නෑ තරහක්

හුළංනුගේ 13 කණුවේ කොසෙල්, පොල්, කොමඩු, වට්ටක්කා,  හා කව්පි වගා වනසමින් සිටි වල් අලියකු වගා ළිඳකට වැටී දඟලද්දී ගොවියන්ගේ ද සහායෙන් වනජීවි කාර්යාලයය හා පොතුවිල් හුළංනුගේ පොලිසිය අලියා ගොඩගෙන ලාහුගල රක්ෂිතයට මුදා හලේය.



අදහස් (0)

වගා පාළු කළත් අපේ නෑ තරහක්

වරුණ Wednesday, 15 May 2013 03:40 PM

අලි වැටවල් හදනවට වඩා තව කොච්චර වටිනා වැඩ තියෙනවද? (නි)

:       0       0

රජින්ද Wednesday, 15 May 2013 04:08 PM

අලි ටික රැකගනිල්ලා.. ලෝකේ හැම රටකම අලි නැහැ. ඔවුන්ගේ කැලේ වැනසුවේ නැත්නම් කවදාවත් අලි ගම් වදින්නේ නැහැ. කොහොම නමුත් මේ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්ට ඕනෑ. (නි)

:       0       0

උපාලි Thursday, 16 May 2013 06:08 AM

නීල්, අලින්ව නොකන හින්ද වගේම මෙයාට දළ දෙකක් නොතිබුන එකත් හොඳට ගියා. නැත්නම් ඔතනින් බේරිලා ගියත් පස්සෙන් තව කට්ටියක් යන්න ඉඩ තිබුනා මෙයාව 'රක්ෂිතයට මුදා හරින්න'. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 02:52 PM

අලි නම් ඉතින් හැමදාම වලේ තමයි (නි)

:       0       0

නීල් Wednesday, 15 May 2013 03:05 PM

අනාරක්ෂිත වගා ළිං වහාම තහනම් කළ යුතුයි. අලියා කන්න බැරි නිසා බේරුනා. හාවෝ මුවෝ මීමින්නු නම් බඩේ තමයි ඉතින් (නි)

:       0       0

චන්දි Wednesday, 15 May 2013 03:09 PM

වගා ලිදක්ද එහෙම නැත්නම් බොරු වලකටද වැටිලා තියෙන්නේ? කොහොම වෙතත් පින් අතේ වැඩක් කරලා තියෙන්නේ.(නදී)

:       0       0

චමින්ද Wednesday, 15 May 2013 03:12 PM

අලියට ටෝච් එකක් අරගෙන යන්න පුලුවන්නම්.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 15 May 2013 03:21 PM

මමත් හිතනවා මේ සතුන් ළිං වල වැටෙන එක නවත්තන්න නම් ඒ වටා වැටවල්වත් බැඳිය යුතුයි කියා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site