දික්වැල්ල මහවෙල පාරේ සියඹලාගහ හන්දිය වංගුවේ දී බසයක් සිමෙන්ති පැටවු ලොරියක හා ට්‍රක් රියක ගැටීමෙන් මගීහු හතර දෙනෙක් තුවාල ලදහ.
ලොරියද ට්‍රක් රථය ද පාර අයිනේ නවතා තිබියදී මේ අනතුර සිදු විය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංගුවේදී බසය පොඩි පට්ටම් වේ
දනා Friday, 27 June 2014 11:38 AM
හරක් පටවගෙන යනවා කියලා හිතන් ඉන්න ඇති. (ස)
ප්‍රසාද් Friday, 27 June 2014 09:20 PM
සල්ලි දීලා ගිහින් අන්තිමට ඉස්පිරිතාලෙන් තමා ගමන කෙලවර වෙන්නේ (දී)
සෑම් Saturday, 28 June 2014 04:58 AM
පාරේ තමන්ට පේන දුර තුලදී වාහනය නවතාගත හැකි වේගයකින් එළවිය යුතුයි කියන දේ තේරෙන්නේ නැති උදවියට සුක්කානම ලැබුනාම ප්‍රතිඵලය මේක තමා. (නදී)
දසුන් Saturday, 28 June 2014 05:03 AM
රටේ නීතියේ ප්‍රශ්නයක් තිබෙනවා ඔවුන්ට නඩුපවරන්නේ අනතුරක් වලක්වා නොගැනීමට දඩය රුපියල් 7000 ක් වගේ. ඒක නිසා තමයි පාරේ මෙච්චර මෙයාලගේ සෙල්ලම්. (නදී)
මල්ලි Saturday, 28 June 2014 06:41 PM
අර්ධ සුඛෝපභෝගී කියල පොල්පටවන ගානට පටවනව අනේ අම්මප මේවට නීති නැද්ද (දී)
මලී Saturday, 28 June 2014 08:35 AM
ඇයි ඇස් පේන්නෙ නැතිවද එලවලා තියෙන්නෙ? (ස)
විජේසිංහ Friday, 27 June 2014 03:40 PM
අපිත් මේ පාරේ බස් වල දිනපතා යන එන නිසා දන්නවා අපිත් කැමති ඉක්මනට ඔපිස් යන්න, එයාලත් කැමති අපිව ඉක්මනට ගිහින් දාන්න. මෙහෙම ඒවා දැක්කම පව් මෙයාලට, රියදුරු මහත්තයට නින්ද ගිහින් වෙන්න ඇති. හැමෝටම ඉක්මන් සුවය පතමු (දී)
ඉන්දික Saturday, 28 June 2014 11:38 AM
පරණ ලේලන්ඩ් බස් නම් හොඳට ශක්තිමත්. දැන් නම් බස් එක ලක්ෂ 45ක් උනාට ශක්තිය අඩු වගේ පේන්නේ (නදී)