වගා වස විස හා ආම්පන්න විකුණා ගැනීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය බහු ජාතික සමාගම්වලට උදව් කරතියි කියමින් එක්සත් ජාතීන්ගේ කොළඔ කාර්යාලය ඉදිරිපිට උද්ඝොෂණයක් අද පැවැත්විණි උතරු මැද පළාතේ වකුගඩු රෝගීන් නියෝජිතයින්ද ගොවින්ද එක්ව ස්වර්ණ හංස පදනම මේ උද්ඝෝෂණය පැවැත්වූහ
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වගාවට වසවිස එපා
බුද්ධික Monday, 17 October 2011 05:09 PM
ඉතා වැදගත් පණිවිඩයක් ඒත් කොහොමද ක්‍රියාත්මක කරන්නේ වකුගඩු ආබාධ පිළිකා ආදි රෝග රැසකට මුළ වගාවලට වස විස සහිත පොහොර යෙදිමයි අපේ අය ඒවා තේරුම් ගන්නවාවම් හොදයි