IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වේගයෙන් පැමිණි කාරය තිදෙනෙක් රෝහලට යවයි

හබරණ - පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අද (4) පස්වරුවේ කාර් රථයක් පාරෙන් ඉවතට පැන පෙරළීමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

කාරය අධික වේගයෙන් පැමිණීම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

_DSC0144 _DSC0146 _DSC0150

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

වේගයෙන් පැමිණි කාරය තිදෙනෙක් රෝහලට යවයි

රූපවතී Tuesday, 04 August 2015 02:26 PM

මේ මිනිසුන් හැමදාම දකිනවා වේගයෙන් යනවිට අනතුරු වලට ගොදුරු වී දිනපතාම මිනිසුන් මහමඟ මැරෙනවා කියලා.ඒවා ගානකටවත් නොගෙන මෙහෙම යන්නේ මැරෙන්නනේ! (නි)

:       0       0

පුබුදු Wednesday, 05 August 2015 04:49 AM

රූපවති, ලංකාවේ ඉන්න ගොඩක් රියදුරන්ට රිය පැදවීමේ දැනුමක් නැහැ. ඒ අය හිතන්නේ රිය පැදවීමේ බලපත්‍රය ගත්තහම ඇති කියලා. ඉතින් වේගයෙන් යනවා. නමුත් මහ පාරේ ස්වභාවය දන්නේ නැහැ. වේගයෙන් යන නිසා පෙනෙන්නෙත් නැහැ. අනික මානයත් ඕකට එකතු වෙනවා. (නි)

:       0       0

ගමගේ Tuesday, 04 August 2015 12:23 PM

අනේ අපේ රටේ රියදුරන්ට මොළේ පෑදේවා! පාලනයක් ඇතුව රිය පැදවීමට මුලසිට ඉගැන්විය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site