IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විග්නේෂ්වරන් ජනපති පිළිගනී

ජාතික ආහාර සම්පාදන සතිය ආරම්භ කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන ජනපති අද කිලිනොච්චියේ වඩ්ඩකච්චියට ගියේය.

කොටි නායක ප්‍රභාකරන්ගේ බලකොටුවක්වූ වඩ්ඩකච්චිය අද රජයේ සංවර්ධන රැල්ලට හසුවී ඇත්තේය. උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ජනපති පිළිගත්තේය.

05[2] 12[1]689

06[1]68 08[1]5 09[1]568

04[1]8789 01[1]  03[1]

pfrsidentkilinochchi2015105



අදහස් (0)

විග්නේෂ්වරන් ජනපති පිළිගනී

නිර්මල Tuesday, 06 October 2015 12:29 AM

මේ කන්නයේ අස්වැන්නෙන් මෝටර් රථයක් ගන්න ගමේ ගොවි මහත්තයටත් පුළුවන් වෙන විදිහට වාහන බදු ඉවත්කරන්න තියලයි මම නම් ඉල්ලන්නේ (නි)

:       0       0

තිස්ස Tuesday, 06 October 2015 02:52 AM

සුබ පැතුම්! (නි)

:       0       0

කුමාර Tuesday, 06 October 2015 03:17 AM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

අජිත් Tuesday, 06 October 2015 03:43 AM

මම විදේශ රටක වසර 3 ක කාලයක් ජීවත් වෙලා ආවේ. අපේ රටේ මේ පවතින බදු ක්‍රමය නිසා බොහෝදෙනෙක් අධික ලෙස පැරණි කසිකබල් වාහන පාවිච්චි කරනවා. විදේශ රටවල බදු නොමැති නිසා ඉතා අඩු මුදලකට නවීන වාහන ඔවුන් පාවිච්චි කරනවා. මේ බදු වහාම ඉවත් විය යුතුයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site