(රොමේෂ් මධුෂංඛ)
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසියේදී මහඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වර්න් මහතාට විරුද්ධව ලබාදුන් විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමිනි.
‘‘පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනකු ඉවත් කිරීමට උතුරු මහඇමතිවරයා ගත් තීරණය හෙළා දකිමින් විපක්ෂයේ මන්ත්‍රී සිව් දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධානයේම උතුරු මහඇමතිවරයා සමග මෙතෙක් කල් කටයුතු කළ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊයේ (14) එම විශ්වාසභංගය උතුරු ආණ්ඩුකාරවරයාට භාර දුන්නා“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විග්නේෂ්වරන් ඉවත් කිරීමේ යෝජනාවක්