IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විගණකාධිපති-සමාගම් රේජිස්ට‍්‍රාර් හෙට බැඳුම්කර කොමිසමට

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ගැන සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි දීම සඳහා විගණකාධිපතිවරයා සහ සමාගම් රේජිස්ට‍්‍රාර්වරයා  හෙට  (12) කොමිසම හමුවට කැඳවනු ලැබ ඇත.

විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ගාමිණි විරේසිංහ මහතා සහ සමාගම් රේජිස්ට‍්‍රාර්වරයා සාක්කි ලබා ගැනීම සඳහා මෙලෙස කොමිසම හමුවට කඳවා ඇති බව කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

මෙම කොමිසමේ කටයුතුවලට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා ඔවුන් දෙදෙනො මෙලෙස කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වේ.
 



අදහස් (1)

විගණකාධිපති-සමාගම් රේජිස්ට‍්‍රාර් හෙට බැඳුම්කර කොමිසමට

Danushka Sunday, 11 June 2017 09:33 AM

ලංකාවේ හැමදේම සිදු වෙන්නේ බාලගිරි දෝෂය වගේ, අැමතිලාගේ වාහන ගන්න නම් දවසෙන් ටෙන්ඩර් නිකුත් කරනවා...

:       3       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1969 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site