ලබන 25 වැනිදා යෙදෙන වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අවට වෙසක් කූඩු වලින් පිරී පවති.
රුපියල් සියයේ සිට ඉහළ මිල ගණනන්වලට වු විවිධ නිර්මාණ කිරුලපන ,නාරාහේන්පිට,රාජගිරිය හා පිටකොටුවේ බහුලව දැකිය හැකිය.වෙසක් වෙස් මුහුණුද විකිනීමට ඇත.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විකාර වෙස්මුහුණුත් විකුණයි
ධර්මසිරි Sunday, 19 May 2013 05:18 PM
බොදු බල සේනාවේ වැටලිම පිනිසයි.(නදී)
දසුන් Sunday, 19 May 2013 05:20 PM
වෙසක් පෝයට මුණු මොකටද ? වෙස් ,වෙසක් දෙකක් බව තේරුම්ගන්න මේ ඔක්කොම සාක්කුවට විදින ක්‍රම.(නදී)
ෆෛළෙර් Sunday, 19 May 2013 05:21 PM
හැම වර්ෂයක් පාසාම තියෙන දෙයක්. සේනාව දැක්කනම් වේවැල් පහර කන්න වේවි.(නදී)
පණ්ඩිත Monday, 20 May 2013 11:31 AM
වෙසක් = වෙස් අක් (මුහුණ) ඉතින් මොකද වෙන්නේ වෙස් මුහුණු දාපුවාම වෙසක් එකටෙ? මොකද බුදුහාමුදුරුවෝ වෙසක් කුඩු හදන්න කියලා එහෙමත් කියලා තියෙනවද... (නි)
පෙරොක් Monday, 20 May 2013 11:38 AM
අනේ මිනෝලි ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ සර්පයෝ ගිලිනවා ඔයා දැක්කාද?(අ)
චමි කුවෙට් Monday, 20 May 2013 12:21 AM
විතානගේ , ජෝන් බුද්ධාගමේ නෙමෙයි. ඒක නිසා ඒවා ගණන් ගන්න එපා.වෙසක් එක කියන්නේ අපේ බුදු පියාණන්ගේ තෙමගුලයි.එදාට වෙස් මුණු දාගෙන ඉදලා හරියන්නෙ නැහැ. එදාට පින්සිදු වෙන වැඩ කරන්න ඕනෑ. පින් සිදුවෙයි බුද්දාගම විකුනන්න එපා.බොදු බලසේනාවේ අවධානය පිනිසයි. (නි)
වීරවංශ Sunday, 19 May 2013 05:55 PM
වෙසක් දිනයෙන් කියවෙන්නේ උතුම් තෙමගුල ගැන මිස යක්ෂයන් ගැන නොවේ. යක්ෂ මුණ ඇති වෙස්මුහුණු මොකටද මේ ?(නදී)
චතුල වෙරෝනා Sunday, 19 May 2013 06:10 PM
බලාගෙන වෙස් මුහුනු දාගෙන ගියොත් වේවෑල් වලින් පාරට ඈවිත් ගහනවලු.(නදී)
ලන්කපුත්‍ර Monday, 20 May 2013 12:15 PM
මම වැරද්දක් දකින්නේ නෑ. ඉස්සර අපිත් පුදුම සතුටක් වින්ද මූණක් දාගෙන රෑට ඇවිදලා.(ස)
චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 20 May 2013 01:29 AM
මේ මුණු වලට තරහා යන්නේ තමන්ගේ මූණු කොපි කරලා ඒවා හදලා තියෙන්නේ කියලා හිතාගෙන.පව් නේද? (නි)
ප්‍රියන්ත Monday, 20 May 2013 02:37 AM
මේ වෙස් මුහුණු චීනයේ හදපුවා. හදන්නේ ඇමෙරිකාවේ හැලොවීන් කියන උත්සවයට. එදාට හැමෝම වගේ වෙස් මුහුණක් පළඳිනවා. ඒවා විතරක් නෙවෙයි නත්තල් ගීතිකා වල අනුවාදන තියෙන සැරසිලි බොහොමයක් වෙසක් වලට පාරෙ විකුණනවා මම දැකල තියෙනවා.(නදී)
මහේෂ් Sunday, 19 May 2013 06:36 PM
මේවා හදන්නේ ලංකාවේ නෙමේ. ඒක නිසා මේවා රේගුවට පෙනුනේ නැද්ද ? බුද්ධ ශාසන අමාත්‍යංශය රේගුව දැනුවත් කලාද ? තනිකර ප්‍රෝඩා කාරී සමාජ තත්වයක අපි ජිවත් වන්නේ. ඔලු දෙකේ චරිත සිටින බුද්ධ ශාසන අමාත්‍යංශය අන්තගාමින්ගේ පාරාදීසයක් වෙලා. (නදී)
උපාලි Monday, 20 May 2013 03:53 AM
අසාද් එහෙම කියන්න එපා. ඒ අමාත්‍යාංශේ ඕන තරම් ඉන්නවා මොලේ තියෙන අය. දැන් ඔය දන්සල් පටලැවිල්ලක් එහෙම ඇති වුනේ නිකම්ද? ඒ ගොල්ල ඉඳගෙන ඉන්නේ මොකක් උඩ කියලද හිතන් ඉන්නේ? (නදී)
ලලිත්-එස්.එල් Sunday, 19 May 2013 07:23 PM
බෞද්ධ රටේ බෞද්ධ කම විකාරයක් වෙන විදියට දේශපාලකයෝ රටම විනාශ කරලා.(නදී)
රංජනී Sunday, 19 May 2013 07:31 PM
ඉස්සරනම් ලස්සන වෙස් මුහුණු තිබ්බේ. දැන් ඉතින් කාගේත් මුහුණු වෙනස් වෙලානේ. ඕව වෙනස් වෙන ලෝකේ හැටියට හදන බිස්නස් මුහුණු. නිල්,කොළ,රතු,කහ පක්ෂය පාට හරි කෙනකුට දාගන්න.(නදී)
පියල් Sunday, 19 May 2013 07:45 PM
තහනම් කරන්න ඉක්මනට. ඕක වසංගතයක් වේවි ඉස්සරහට. වෙසක් වල තියෙන අසිරිය මේවයින් නැති වෙනවා. (නදී)
අසාද් Sunday, 19 May 2013 08:01 PM
බුද්ධ ශාසන අමාත්‍යංශයේ මොලේ ඇති එකෙක් වත් ඉන්නවද?(නදී)
නෙතුමි Monday, 20 May 2013 08:08 AM
වෙසක් වලට මේවා අයිති නොවන හෙයින් බෞද්ධයෝ දුක්විය යුතු නැහැ (නි)
අපොන්සු Monday, 20 May 2013 02:20 PM
රටේ බුද්ධාගම විනාස වෙන්නේ වෙස්මුහුණු වෙළෙන්දෝ නිසාද නැතිනම් බුද්ධාගමට අනුව ජීවත් වෙන්නේනැති බොරු බෞද්ධයෝ නිසාද? (ස)
බුද්ධදාස Sunday, 19 May 2013 08:36 PM
වෙසක් 25 වෙනිදට ගියාද.....?(නදී)
ජෝන් Sunday, 19 May 2013 08:38 PM
මේවා නැත්නම් වෙසක් කොහින්ද? පන්සලකට ගියත් දකින්න තියන්න අමුතු දේවල්. යක්කුත් එක්ක ඉන්න හොද නම් මුණු දැම්මම ඇති වරද මොකක්ද?? (ත)
විරාජ් කාලිංග Sunday, 19 May 2013 09:15 PM
මහේෂ් ඔබේ කතාව හරි, මේවා රටට ගේනකන් දැක්කේ නැද්ද? වෙලා තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශය තියෙන්නේ බුදුදහම ගැන බලන්න නෙවේයි. ඒක තියෙන්නේ ලාෆින් බුද්ධ විකුනන්න.(නදී)
වීරසිංහ Monday, 20 May 2013 03:04 PM
බුද්ධිමත් ප්‍රතිචාර එකයි මම දැක්කේ. අපොන්සු මහත්තයට මගේ ස්තුතිය. (නි)
විතානගේ Sunday, 19 May 2013 09:30 PM
ජෝන්ගේ කියමන මම අනුමත කරනවා.(නදී)
මිනෝලි Monday, 20 May 2013 10:14 AM
මේක අද ඊයේ පටන් ගත්ත වෙළදාමක් නෙමෙයි. මොකද මේවා ගෙන්වන මිනිහත් දන්නවා ලංකාවේ බෞද්ධයෝ කියන්නේ යක්ෂයා එක්ක ජීවත් වෙන යක්ෂ අදහස් තියෙන, සර්පයින්ව ගිලින, මුදලට දරුවන්ව විකුණන, මානසික අසහනයෙන් සපිරි, පෝයට විතරක් පන්සල් යන සිල් ගන්න ලෝකේ උතුම්ම බෞද්ධයෝ කියලා. වෙන කිසිම ආගමක මේ විදියට කරනවද? (නි)
ඛාන් Monday, 20 May 2013 03:43 PM
ඇත්තටම බුදු හාමුදුරුවෝ වෙසක් කුඩු හදන්න කිව්වද? තොරන් ගහන්න කිව්වද ? මම දන්නේ නැති නිසයි අහන්නේ (නි)
සනෝජා Sunday, 19 May 2013 11:37 PM
ඔක්කොම හෙණ පැනි වරකා ගහටලු. අනෙක් ජාතින් තම තමන්ගේ ආගමික උත්සව ලස්සනට කරනවා. සිංහල ජාතියටත් බුදු දහමටත් තමා අනන්‍යතාවයක් නැත්තේ. මාතෘකාව ලංකාව. තහනම් වචනය සිංහල බෞද්ධාගම. එක එක්කෙනාට කැමති කැමති විදියට බුද්ධ වචනය නිර්වචනය කරනවා. සමහර හාමුදුරුවරු දෙසන බණ අහනකොට පිස්සු හැදෙනවා. විග්රහයන්හි කිසිම ප්‍රමිතියක් නැහැ. එක ප්‍රසිද්ධ හාමුදුරු නමක් දෙසා සිටියා පිළිම වලට වැන්දට නිවන් දකින්න බැහැ කියලා. දේශනාව අවසන මට දැනුනේ හාමුදුරුවෝ මුස්ලිම් ද කියලා. ඒ වගේ හාමුදුරුවරු කියාවි බුදු හාමුදුරුවෝ වෙස් මූනු දාන්න හෝ විකුනලා සල්ලි හොයන්න එපා කියලා නැහැ කියලා. ඉතින් ප්‍රමිතියක අවශ්‍යතාවය දැඩිව සලකා බැලිය යුතු වෙනවා. (නි)