
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලාංකීය ප්‍රවීණ සංගීතඥයකු වන ආචාර්ය වික්ටර් රත්නායක මහතාට ඕස්ටේ්‍රලියාවේ දී ඊයේ (2) උපහාර සම්මානයක් හිමිවිය.
ආචාර්ය වික්ටර් රත්නායකයන් ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නුවර දී ඊයේ (2) පැවති ‘යුග දැහැන්’ සංගීත ප්‍රසංගයට ගායනයෙන් එක්වූ අතර එහිදී ඔහුට මෙම සම්මානය හිමිවිය.
යාවජීව සම්මානයක් වන මෙය ඔහුට පිරිනැමුණේ එරට බහු සංස්කෘතික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ජේසන් වූඩ්ස් මහතා අතිනි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් සම්මානයක්
sena Monday, 03 October 2022 02:26 PM
අපේ කාලයේ අසහාය ගායකයාණෙනි, ඔබට සුබපැතුම්..!!!
BamunuarachchiWednesday, 05 October 2022 06:41 AM
බෝන් අගෙන් ප්‍රතිඵල...
කෝරළගේ Monday, 03 October 2022 03:00 PM
ඔබතුමාගේ වටිනාකම අපේ රටේ ඉන්න උන්මත්තකයින්ට අගය නැති වුණාට ජාත්‍යන්තරයේ වටිනාකම ගැන හිතලාවත් අපි සතුටුවෙමු.