IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වික්ටෝරියා වතුර මල වසරකට පසු පිපෙයි

මහ වැසි සමඟ වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් සඳුදා රාත්‍රි 10 ට ඉබේ විවෘත විය. ඒවැනි ස්වයංක්‍රිය වාන් දොරටු අැති ඒකම ජලාශය වික්ටෝරියාවයි.

මේ අතර පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 න් 6ක්  අඩිය බැගින් එසවු අතර තත්ත්පරයට ඝන අඩි 600ක් ඉන් ගලා යයි.කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 12 න් 4 නක් අඩි හතර බැගින් ඔසා අැති  අතර තත්ත්පරයට ඝන අඩි 1100 ක ජල කඳක් ගලා යයි.

Karu_Prakrama_Samudrya_News_Pix_(2)[1] Karu_Prakrama_Samudrya_News_Pix_(3)[1] Karu_Prakrama_Samudrya_News_Pix_(4)[1]

(ක ග කරුණාරත්න)

VIKTORIYAWA

(චමිල් රූපසිංහ)



අදහස් (0)

වික්ටෝරියා වතුර මල වසරකට පසු පිපෙයි

නන්දලාල් -ප්‍රන්ශය Tuesday, 01 December 2015 05:31 PM

හරිම ලස්සන පින්තුර ටිකක් ! "ලංකාදීප" යට ගොඩක් තුති. (රේ)

:       0       0

විජේතුංග Tuesday, 01 December 2015 09:51 PM

ඉබේ ඇරෙන වාන් දොරටු ලබුගම ජලාශයේ තිබෙනවා නේද? මෙම දොරටු අවුරුදු 100 පමණ පරණ වුවත් තවමත් ජලාශය උතුරනවිට ස්වයංක්‍රීයව විවෘත වෙනවා (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site