ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කිස්බොරෝ ධම්ම සරණ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති හා ඕස්ටේ‍්‍රලියාවේ රාමඤ්ඤ නිකායේ ප‍්‍රධාන සංඝනායක නාඔටුන්නේ විජිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
පාමන්කඩ ශ්‍රී මහා විහරාධිපති හව්පේ සෝමානන්ද ඇමරිකාවේ සිට වැඩම කළ මුර්තමුල්ලේ පඤ්ඤාලෝක, කැනඩාවේ සිට වැඩම කළ දොරොව්වේ ඥාණරතන යන නාහිමිවරු ඇතුළුව, ඕස්ටේ‍්‍රලියාවේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පින්කමට වැඩම කළහ.



2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
873
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වික්ටෝරියා දම් සරණ වස් පින්කම
සඳුන් Friday, 30 November 2012 03:13 PM
සාදු ! සාදු !! (ස)
සන්ධ්‍යා Monday, 26 November 2012 06:07 PM
උතුම් සම්බුදු දහම ලොවම ඒකාලෝකමත් වේවා !! සාදු සාදු සාදු !!! (ස)
චන්ද්‍රා Monday, 26 November 2012 01:11 PM
සාදු ! සාදු !
අනුර Monday, 26 November 2012 02:40 PM
හරිම ලස්සනයි, අපේ බුදුදහම ලෝකයේම බබලනවා (ස)
කුලාන් Monday, 26 November 2012 02:52 PM
සාදු !!! සාදු !!! සාදු !!! (ස)