IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වික්ටෝරියා ගොල්ෆ් තරගාවලියට 70 ක් එති

වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ වාර්ෂික තරගාවලිය අද සහ හෙට දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම පැවැත්වෙන තරගාවලිය සඳහා තරකරුවෝ සහ තරගාකාරියෝ 70 ක් පමණ ඉදිරිපත් වී සිටිති. පිරිමි තරගාවලිය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කපිතාන් දමින්ද්‍ර ප‍්‍රනාන්දු, සිදත් වෙත්තමුනි, සුජීව ලංකාතිලක, දයානන්ද උක්වත්ත, අජිත් කි‍්‍රශාන්ත, සංජීව වික‍්‍රමනායක සහ සුනිල් ජයකොඩි වැනි ශී‍්‍ර ලාංකිකයන් මෙන්ම විදේශිකයන් වන ඉයන් ටේට්, නික් කැන්ඩාල්, එරල් ජොන්සන්  යන පළපුරුදු කී‍්‍රඩකයෝද එක්ව සිටිති - 4012



අදහස් (0)

වික්ටෝරියා ගොල්ෆ් තරගාවලියට 70 ක් එති

චන්ද්‍රසිරි Sunday, 26 August 2012 02:05 PM

ටයිගර් වුඩ් එන්නේ නැද්ද? (නදී)

:       0       0

වසන්ත Saturday, 25 August 2012 11:06 PM

නියමයි. (නි)

:       0       0

රුවන් Sunday, 26 August 2012 08:50 AM

සුභපතනවා මම සියල්ලන්ටම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site