
(ජේ.ඒ.එල්.ජයසිංහ)
අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට පැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි.
මහවැලි ගඟේ ජලය සීඳීයාමත් සමග අවට සැපයෙන නළ ජලය ද සීමා කර ඇතැයි අවට පිරිස් පවසති.
පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනාතට මෙම ජල ප්‍රශ්නය උග්‍රවී ඇත.
වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.


2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටොරියාව හිඳේ:තෙල්දෙණිය මතුවේ