IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘වකුගඩු රෝග නසන හවුලට කෘෂි සමාගම් එපා‘

වකුගඩු රෝග නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය සංවිධානය කළ වකුගඩු රෝග නිවාරණ ජාතික සැලැස්මක් නිර්මාණය කිරීමේ ජාතික වැඩමුළුවේ සමාරම්භක උත්සවය අද (16) ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වෙන අතරතුර වසවිස විරෝධී ජාතික ව්‍යාපාරය ඒ ඉදිරිපස නිහඬ විරෝධයක නිරත විය.

වකුගඩු රෝග නිවාරණයට කෘෂි සමාගම් හවුල් කර නොගත යුතු යැයි ඔවුහු කියා සිටියහ.

galleface_20151216 galleface_20151216-2

 

 



අදහස් (0)

‘වකුගඩු රෝග නසන හවුලට කෘෂි සමාගම් එපා‘

ගිහාන් Thursday, 17 December 2015 02:57 AM

චන්න සමඟ මම එකඟයි (නි)

:       0       0

දිල්ෂාන් Wednesday, 16 December 2015 12:34 PM

ජයරත්න කියන්නේ ඩොලර් කාක්කෙක් නේ චන්න. එ්කනේ නරියට කුකුල්ලු බාර දෙන්න කියනවා වගේ කතාවක් කරන්නේ. ආණ්ඩුවට මේක නවත්වන්න උවමනාවක් නැහැ. එයාලට ඕන මිනිස්සු ලෙඩ්ඩු කරන්න. එතකොට ඖෂධ සමාගම් වලට වාසියි. අනික උද්ඝෝෂණ කරන්න ශරීර ශක්තියක් නැතුව යනවා. (බ)

:       0       0

විජිත් Wednesday, 16 December 2015 12:54 PM

චන්න මම ඔබසමග එකගයි. මේ අය කරන උද්ගොෂණයට නිරෝගිව ජීවත්වීමට කැමති රටේ සියලුම දෙනාගේ සහයෝගය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි.එමෙන්ම " කාබනික " ආහාර රටේ ජනප්‍රිය කිරීමට මේ අයටම ශක්තිය දිරිය ලැබේවා. (බ)

:       0       0

ගුණසිරි Wednesday, 16 December 2015 12:57 PM

ජයරත්න ,මේ කියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන්න කියලා, (බ)

:       0       0

ජයරත්න Wednesday, 16 December 2015 02:00 PM

චන්න, එසේනම් වහාම කළ යුතු වන්නේ ඒ මහාචාර්ය වරයගෙ මතය වැරදී කියල විද්‍යාත්ම සාධක මගින් සනාථ කිරීමයි. මන්ද කෘෂි රසායන වකුගඩු රෝගයට හේතුවෙනවා කියල කියන්නෙත් උගත් මහාචාර්ය වරුමයි. අපට ඒ සදහා ඔවුන්ගේ සහාය ලබා ගතහැකි වේවි. (බ)

:       0       0

ජයරත්න Wednesday, 16 December 2015 08:49 AM

වකුගඩු රෝග නිවාරණයට කෘෂි සමාගම් හවුල් කරගත යුතුමයි. ඒ වස විසෙන් තොර පොහොර නිෂ්පාදනයට සෘජුවම දායක කර ගත යුතු පාර්ශවය ඔවුන් නිසාය.(ම)

:       0       0

විජිත් Wednesday, 16 December 2015 07:07 PM

ජයරත්න, ඔබගේ අදහස ඉතාමත් කාලෝචිතයි. නමුත් මුදලට බලයට ඕනෑම දෙයක් කරන මහාචාර්යවරු ලෝකයේ කොතනත් ඉන්නවා. (නි)

:       0       0

චන්න Wednesday, 16 December 2015 10:45 AM

මේ ජයරත්න. කෘෂි සමාගම් හවුල්වෙලා මොකද කරන්නේ කියල දන්නවද. ඔය සමුළුවට කෘෂි සමාගමක මහාචාර්යවරයෙක් දේශන තියන්න යන්නේ කෘෂි රසයනිකයන්වලින් වකුගඩු රෝග හැදෙන්නේ නෑ කියල. මෙච්චර පරීක්ෂණවලින් ඔප්පු කරලා තියෙද්දිත්. ඔය හොර මගඩියන්ව අල්ලලා මරණ දඩුවම දෙන්න ඕන මේ මහපොළවට වස කලවම් කරලා මිනිස්සු මැරුවට. අපි දන්නේ නෑ අහිංසක සත්තු ගැන තවම. මිනිස්සුම විතරක් මේ වෙනකොට මැරිලා තියෙනවා 25000කට වඩා. (බ)

:       0       0

ඉඳුනිල් Thursday, 17 December 2015 02:24 AM

මේ විරෝධය සාධාරණයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site