වකුගඩු රෝගයට බලපා ඇති හේතු සොයා නිවාරණය කිරීමේ විසඳුම් සෙවීම සදහා චීන රජය ලක් රජයට සහාය දැක්වීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ‍්‍රී ලංකාවේ ජාතික ව්‍යසනයක් වන වකුගඩු රෝගය දිස්ත‍්‍රීක්ක 12 ක් පුරා ව්‍යාප්තව ඇත.
වකුගඩු රෝගය සදහා පදනම් වන නිශ්චිත රෝගකාරක සෙවීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හැකියාවන් ප‍්‍රවර්ධනය කිරිම සදහා ද්විපාර්ශ්වික ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම, වකුගඩු රෝගය ප‍්‍රාථමික අවධියේ දී හඳුනා ගැනීම සදහා පර්යේෂණ උපකරණ ලබාදීම, නවීන ලෝකයට ගැලපෙන පරිදි වකුගඩු රෝගීන්ගේ දත්ත යාවත්කාලීන කිරිම යනාදිය සඳහා චීන රජය සමග ගිවිසුමකට එළැඹිණි.
මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එම ගිවිසුම හුවමාරු කරගන්නා ගන්නා ලද අතර, මෙම වැඩපිළිවෙල පිළිබදව සොයා බැලීම සදහා චීන නියෝජිත කණ්ඩායමක් ලබන දෙසැම්බර් මාසයේ දී ශ‍්‍රි ලංකාවට පැමිණීමට ද නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වකුගඩු රෝගය මඩින්න චීනෙන් උදව්