IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලී සමග ලොරි දෙකක් අල්ලයි

බලපත්‍ර නොමැතිව ගෙන යමින් තිබූ මහෝගනී හා තේක්ක ලී තොගයක් සමග ලොරි දෙකක් මිරිස්සේ දී අත්අඩංගුවට ගත් බව මාතර දිසා වන සංරක්ෂන කාර්යාලය හා දැව සංස්ථා කාර්යාලය පවසයි. රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මේ ලී තොගය වලස්මුල්ලේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ බව දැනගන්නට ඇත.

0001 0002 0003



අදහස් (0)

ලී සමග ලොරි දෙකක් අල්ලයි

අජිත් කරුණාරත්න Thursday, 25 June 2015 05:44 AM

බලපත්‍ර නොමැතිව මේ විදියට දැව ප්‍රවාහනය කළා කියන එක විශ්වාස කරන්න අමාරුයි. තව ටිකක් ගැඹුරින් විමසා බලන්න. ව්‍යාජ බලපත්‍ර හෝ තිබිය හැකියි. (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 07:21 AM

අනිවාර්යෙන්ම ඔකේ පිටුපස ලොක්කෙක් ඇති. සුළුවෙන් හිතන්න හොද නැහැ මේවානම්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site