නාරාහේන්පිට ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂක දොස්තර රංජනී මල්ලිකා බිංදුසාර රුපියල් 25000 ක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
ඇගේ ගමන් බලපත්‍රය උසාවිය බාරයට ගැනිණි.
2007 අප්‍රේල් හා ජූලි කාලයේදී ලේ බැංකුවට කල් ඉකුත්වූ රුධිර පාරවිලයන කට්ටල 3000ක් පාවිච්චි කිරීමෙන් රජයට මූල්‍ය අලාබයක් කළැයි දොස්තර බිංදුසාර හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පා ප්‍රබෝධිනී මංචනායකට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ අල්ලස් කොමිසම විසිනි.
මංචනායක මහත්මිය එතෙර ගොස් ඇති නිසා නොතිසි බාරදීමට නොහැකිවූ බව කොමිසම අධිකරණයට දැන්වීය. මාර්තු 24 වැනිදාට පෙර ඇයට යළිත් නොතිසි බාර දෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලේ බැංකු ලොක්කන් දෙන්නාට අල්ලස් කොමිසමෙන් නඩු
ඉසුරන්දි Tuesday, 24 March 2015 04:26 AM
මෙයාලත් ඩෙංගු පරපුරට අයත් පිරිසක්ද කොහෙද?(ම)
පුබුදු දිරේෂ් විතනෙගේ Monday, 23 March 2015 02:00 PM
ජාතික ලේඛනාරක්ෂ දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීමක දී රජයට මුල්‍ය පාඩුව සිදු කල අයට මොකද කරන්නේ ? (නදී)
දුමින්ද Monday, 23 March 2015 02:10 PM
සමහරක් රජයේ සේවකයින් දේශපාලනයට වඩා දූසිතව ඇත අද (නදී)