(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)
සුදුසු පරිදි ගොඩනැගිලි ඉදිකිරීම් නොකළ ගොඩනැගිලි හිමිකරුවන් 18 දෙනෙකුගෙන් සතොසට අය විය යුතු මුදල් තවම අයකරගෙන නොමැති බව කෝප් කමිටුව පවසයි
ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා රුපියල් 34,234,996ක අත්තිකාරම් මුදලක් ඇස්තමේන්තුවක් ලබාගැනීමකින් තොරව ගෙවා තිබුණු බවද මෙහිදී හෙළි විය.
ගොඩනැගිලි නොමැති හිස් ඉඩම් සඳහා අනාගතයේ වෙළඳසැල් පටන් ගැනීමේ උපකල්පනය මත අත්තිකාරම් නොගෙවන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එසේ ඉදි කරන ලද ගොඩනැගිලිවලින් භාවිතයට සුදුසු පරිදි ඉදිකිරීම් සිදු නොකළ ආයතන හිමිකරුවන් 18 දෙනෙකුට එරෙහිව රු. 27,435,000 ක් අයකර ගැනීමට සමාගම නඩු පවරා ඇති බවද මෙහිදි අනාවරණය විය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොකු මෝරු 18ක් සතොසට පොලු තියලා