IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලාෆ් ගෑස් ටොන් 3,000ක් එයි

 

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.

ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත් කරන බවත් එම නිලධාරියා කීය. 



අදහස් (3)

ලාෆ් ගෑස් ටොන් 3,000ක් එයි

D P P Prasad Tuesday, 16 August 2022 04:39 PM

කුමණ ආකාරයට හෝ ලාෆ් හෝ ලිට්රො ගෑස් වෙළෙඳ පොලට නිකුත් කිරීම යහපත් ක්‍රියාවකි. එහෙත් ගෑස් බෙදා හැරීම නියාමනය කල යුතුමය. දැනට ලිට්රො ගෑස් බොහෝ දුරට පොළිම් වලින් තොරව විශේෂයෙන් නාගරික ප්‍ර්‍රදේශ තුල ලබා ගැනීමට හැකියාව පවති. ඇතැම් අවස්ථාවලදි පොලිස් ස්ථාන මගින් දැන් මාස කිහිපයකට පෙර ලාෆ් ගෑස් ලබාදිම සිදුකලද එය ප්‍ර්‍රායෝගික නොවීය. ඇතැම් අවස්ථාවල එක් අයෙකු සිලින්ඩර හතර පහ එක්වර ලබාගන්නා අවස්ථාද නිරික්ෂණය විය. එමනිසා ස්ථිර පදිංචිය, ජාතික හැදුනුම්පත ජල හෝ විදුලිබිල සමග සසදා අදාල එක් එක් ප්‍ර්‍රාලේ කොට්ඨාශ මට්ටමින් අදාල නියොජිතයා ගෑස් මහජනතාව වෙත ලබාදීම ඉතා උචිතය

:       0       0

Dharshana Tuesday, 16 August 2022 05:23 PM

Every 3 months they order a shipment for their staff and VIP. Public will have satisfied with empty cylinder

:       1       12

සිරිසේන Tuesday, 16 August 2022 06:48 PM

තම පාරිභෝගිකයන් ගැන කිසිම වගකීමක් නැති මේ අයට විරුද්ධව පොදු යහපත උදෙසා නඩු මගට බැස විශ්වාසය කඩ කිරීම ගැන වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site