ලහිරු පෙරේරා බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත්ව සිටින්නේ ගායකයෙකු ලෙස වුවත් ඔහුට නර්තන හැකියාවක්ද තියෙනවා කියලා කියන්න පුළුවන් දෙරණ ආයතනය විසින් පවත්වනු ලබන "දෙරණ ස්ටාර් සිටි" හි එක් අදියරක් සඳහා ලහිරු වැද්දෙකු ලෙස හැඩවී අපූරු නර්තනයක යෙදෙන අයුරිනුයි. එහි වීඩියෝව පහතින් දැක්වෙනවා.
ඡායාරූප අනුග්‍රහය - කසුන් දීගොඩගමගේ (දෙරණ ෆේස්බුක් ගිණුමෙනි)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ලහිරුගේ වැදි නැටුම