IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලීසිං ගින්න හැබෑ ගින්නක් වෙයි

හිඟ ලීසිං වාරිකය ගෙවා ගත නොහැකි බව කියන පුද්ගලයකු හිටි හැටියේම අම්පාර නගරයේ ලීසිං ආයතනයකදී ගින්නකට මැදිවීම නිසා ගින්නක් හටගෙන ඇත.

එම පුද්ගලයා අත පෙට්‍රල් වැනි දෙයක් තිබූ බෝතලයක්ද තිබූ බවත් ඔහු එය ඇඟට හළා ගිනි අවුලුවා ගත්තේදැයි සැකයක් පවතින බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (0)

ලීසිං ගින්න හැබෑ ගින්නක් වෙයි

දුමින්ද Monday, 02 March 2015 10:48 AM

ලීසිං නිසා පත්තු උන හිතේ ගින්නක්ද ? (නදී)

:       0       0

සමන්ති Monday, 02 March 2015 01:08 PM

ලිසිං ගන්න ඉස්සෙල්ලා ගෙවන්නේ කොහොමද කියලා හිතන්නේ නැහැ . (නදී)

:       0       0

චමල් Monday, 02 March 2015 01:19 PM

ලිසින් ගෙවාගන්න බැරි උනාට වහනයක් ගන්න නම් ගොඩක් අය දඟලනවා (නදී)

:       0       0

සුජාන් Monday, 02 March 2015 08:05 AM

මූල්‍ය ආයතන වලින් ලීසිං හැටියට ලබා දෙන්නේ රටේ ජනතාවගෙන් තැන්පතු හැටියට ලබා ගන්නා මුදල්. මූල්‍ය ආයතන බැදී ඉන්නවා ඒ ලබා ගන්නා තැන්පතු මුදල් සුරක්ෂිත කරන්න. ඒ හේතුවෙන් ලීසිං හැටියට ලබාදෙන මුදල් අය කර ගැනීමේ විශාල වගකීමක් ඒ ආයතන වලට තියෙනෙවා. එම නිසා ඒ ආයතන එම මුදල් අය කර ගන්න විවිධ උපක්‍රම භාවිතා කරනවා. ලීසිං හැටියට ණය ලබා ගන්න අය දැනගන්න ඕනේ එම ණය නිසියාකාරව නැවත ගෙවා අවසන් කරන්න. ඒකට ලීසිං ලබා ගන්න කලින් කල් තියා සැලසුම් කරන්න ඕනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site