IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලසන්ත සිහිකරයි

(ළහිරු හර්ෂණ)

දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් 2009 ජනවාරි 08 වැනිදා එල්ලකල වෙඩි ප්‍රහාරයකින් මියගිය සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 14 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ දි සිදු කළේය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානට ආ ඒ මහතාගේ පවුලේ ඥාතීන්, හිතමිතුරන් පිරිසක්ද පුෂ්පෝපහර පුදා ගුණානුස්මරය කළහ.

 



අදහස් (3)

ලසන්ත සිහිකරයි

ලුම්බිණි Monday, 09 January 2023 04:39 AM

එතුමාගේ අකල් මරණයට වග කිව යුත්තන්ට දඬුවම් නොදීම ජාතික අපරාධයක්.

:       0       3

Perera Monday, 09 January 2023 07:50 AM

හොර තක්කඩි රවියව ගහල පන්නන්න ඔතන එකෙක් හිටියෙ නැද්ද????

:       1       1

Bamunuarachchi Wednesday, 11 January 2023 08:16 AM

එතකොට අපිට කොටි සිහිවෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site