IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැක දෙදෙනකුගේ රුව චිත්‍රයට නගයි

සන්ඩේලීඩර් හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දැමූ බව කියන දෙදෙනකුගේ රූපය පොලිස් චිත්‍ර ශිල්පීන් විසින් චිත්‍රයට නගා ඇතැයි පොලිස් ආරංචි කියයි.

සැකකරුවන් දුටු බව කියන සාක්කිකරුවන් දෙදෙනකු ලබා දුන් තොරතුරු මත සැකකරුවන් දෙදෙනාගේ රුව චිත්‍රයට නගා තිබේ.

 

media_on_2016.0217 media_on_2016.02172



අදහස් (0)

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැක දෙදෙනකුගේ රුව චිත්‍රයට නගයි

සුසන්ත Wednesday, 17 February 2016 08:23 AM

අර මුණ කෝ (බ)

:       0       0

සමන් Wednesday, 17 February 2016 08:27 AM

මේක පරණ නළු ගාමිණී ෆොන්සේකා වගේනේ ඇදල තියෙන්නේ. (බ)

:       0       0

කුමාර හේරත් Wednesday, 17 February 2016 05:06 AM

ජේනෙරල් කුමාර හේරත් දන්නවා ලසන්තව මැරුවේ කවුද කවුද කියල. (බ)

:       0       0

නෞෆර් Wednesday, 17 February 2016 09:23 AM

අවුරුදු ගානකට පස්සේ මුහුණුවර වෙනස් වෙලා ඇතිනේ? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 17 February 2016 06:03 AM

කුමාර හේරත්,ඕවා හංගන්නේ නැතුව කියන්නකෝ . එ්ක තමයි මනුස්ස කම. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site