සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටි පී. ජේසුදාසන් හෘදයාබාධයකින් මියගිය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයය කියයි. ව්‍යාජ සහතික ඉදිරිපත් කර ගත් ජංගම දුරකතන සිම් කාඩ් පහක් සමග ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේය. 2009 වසරේ ජනවාරි මාසයේ අත්තිඩියේ දී ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කැරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලසන්ත ඝාතනයේ සැකකරු මැරේ