IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලෙස්ටර්ට 95යි : ජනපතිගෙන් හාද්දක්

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 95 වැනි ජන්ම දිනය දා මහින්ද රාජපක්ෂ ජනපති ඒ මහතාගේ කොළඹ නිවසට ගොස්  සුබ පැතීය.

ඔහු ඉටු කළ මෙහෙය වෙනුවෙන් උපහාර තිලිණයක් ද පිරි නැමීය.



අදහස් (0)

ලෙස්ටර්ට 95යි : ජනපතිගෙන් හාද්දක්

ශ්‍රීලාල් Monday, 07 April 2014 02:30 AM

ජනාධිපතිතුමාගේ ක්‍රියාව ඉතාමත් උතුම්. මිනිසුන්ට කළගුණ සැළකිය යුත්තේ ඒ අය ජීවතුන් අතර ඉන්න කාලයේමයි. (නි)

:       0       0

වීරසේකරගේ Sunday, 06 April 2014 07:53 PM

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා සිංහල සිනමාවට සේවය කළාට, සමහරු නම් එහෙම කළේ නැහැ නේද? (නි)

:       0       0

චානක. Monday, 07 April 2014 12:55 PM

කෙනෙකුන් නිරෝගී නොවේ නම් දීර්ඝායුෂ ලැබීමෙන් පලක් නොමෙත...එම නිසා මා එතුමාට දිවි තිබෙන තුරා නිරෝගීව හා හොඳ සිහියෙන් විසීමට හැකිවේවා කියා පතමි. (ස)

:       0       0

සමන්ති Monday, 07 April 2014 05:47 AM

සිනමාවට සේවයක් කළ එම්.ඒ .ගෆුර් නිහඬවම ගිය සතියේ අප අතරින් වෙන්වුණා. ඔහු කාටත් අමතක වුණා.සිරිපතුල හැදු කේ .වෙන්කට් (වෙන්ගධාසලම්), විජය චිත්‍රාගාරය සැදු නිෂ්පාදක කේ. ගුණරත්නම් ජාති ආලයෙන් අප අතරින් වෙන්කළා. ප්‍රේමකීර්ති ද අල්විස් අප අතරින් වෙන්කළා. මේ කීපදෙනෙක් පමණයි. ලෙස්ටර් මහතාට දීර්ඝායු!ඔහු නිහතමානි කෙනෙක්.ඔහු කවදාවත් ඔහුගේ චිත්‍රපටිය පළමු තැනට තේරිය යුතුයි යන ස්ථාවරයේ හිටියේ නැහැ. ඔහුගේ චිත්‍රපටිය නොතේරුණත් නිහඬවම හිටියා (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 06 April 2014 01:38 PM

මැතිතුමනි ලෙස්ටර් ජේම්ස්, ඔබට දීර්ඝායු වේවා.සිනමාවට ඔබකළ මෙහෙවර අප්‍රමාණයි.නිදුක් වේවා මහත්මයාණනි.(ස)

:       0       0

නුවන් ධනුෂ්ක Monday, 07 April 2014 09:16 AM

චිරං ජයතු ! (නදී)

:       0       0

බොරළු කේ එස් ඒ Sunday, 06 April 2014 02:09 PM

දීඝායු වේවා ඔබට ...!(දිල්)

:       0       0

නන්දන ගුණසිංහ Sunday, 06 April 2014 02:43 PM

ඔබ තුමාට නිදුක් නිරෝගී භාවය පතමි (දිල්)

:       0       0

ධම්ම Sunday, 06 April 2014 03:17 PM

චිරං ජයතු සිනමාවේදියාණෙනි! (ස)

:       0       0

රවී රණතුංග Sunday, 06 April 2014 04:07 PM

දීර්ගායු වේවා ! (ස)

:       0       0

රජීන්ද්‍ර Sunday, 06 April 2014 04:59 PM

ගරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිදුණි... තව චිරාත් කාලයක් නිදුකින් නීරෝගීව 100වෙනි ජීවන මගේ කඩ ඉමද පසුකර අපගේ හදවත් වල ඔබ ඉන්නවා කියන සැනසීම දෙන්නට ඔබට හැකි වේවා..!! වනාන්තරයක ඇති රූස්ස ගස් වලින් තරම් හෙවණක් කොයින්ද අපට මල්පැල වලින්??? (ස)

:       0       0

ක්‍රිශාන්ති Sunday, 06 April 2014 05:14 PM

සිංහල සිනමාවට නිධානයක් පාදා දුන් ඔබතුමාට අපගේ උත්තමාචාරය ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site