IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලොව වටා පාවෙන ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ කොළඹ වරායට

(විමුක්ති එස් රුද්‍රිගු)

‘‘අසමාරා ක්වෙස්ට්‘‘ නම්  මගී ප්‍රවාහන නෞකාවක් කොළඹ වරායට අද සවස සේන්දු විය.

සංචාරකයන් 600 ක් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී.

අසමාරා ක්වෙස්ට් එළෙඹෙන 5 වැනිදා හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන මගී ප්‍රවාහන නෞකාව වේ.

 



අදහස් (3)

ලොව වටා පාවෙන ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ කොළඹ වරායට

uk ran Saturday, 03 December 2022 10:16 PM

දැන් ජෙප්පොයි, පෙරේට්ටෝයි, පුතානෝ සෙට් එකයි අඬනවා ඇති.

:       11       17

sisira Sunday, 04 December 2022 06:39 PM

ලංකාව දියුණු රටක් කිරීමට ප්‍රධානතම බාධකය වී තිබෙනුයේ පාර්ලිමේන්තුවේ සිටිනා ලෝකයේ දියුණුව නොදුටු දියුණුවට අකමැති බොළඳ දේශප්‍රේමී, කුහක කණ්ඩායම් නිසාවෙනි..

:       2       8

Perera Sunday, 04 December 2022 11:09 PM

ඔය එන නැව් අයිති කාටද කියලා දන්නේ කවුද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site