එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලොව අසිරිමත් ක්‍රීඩා උළෙල ලන්ඩනයේ ඇරැඹුණු වගයි
නිරෝෂන් Sunday, 29 July 2012 10:34 AM
ලෝකයේ ලොකුම ක්‍රීඩා සැණකෙළිය ඇරඹුණු වගයි (දී)
බෙන් ටෙන් Sunday, 29 July 2012 11:07 AM
ක්‍රීඩකයන් විතරක් ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. නිලධාරීන් අනිවාර්යයෙන්ම සිටිය යුතුයි. ඒ ගැන නොදන්නේ නම් දන්න කෙනෙකුගෙන් අහගන්න එක් ක්‍රීඩකයෙකු වෙනුවෙන් කී දෙනෙක් ඉන්න ඕනද කියලා. පදක්කම් සිහිනය කෙසේ වෙතත් ලංකාව වෙනුවෙන් ඔවුන් සහභාගී වීම ම අපට ආඩම්බරයක්.... (දී)
සුරේෂ් Monday, 30 July 2012 10:30 AM
අනේ අපේ අය නිකන් ගමේ ගොඩයෝ කට්ටියක් වගේ. කිසි වැඩක් නැහැ ඇඳුම. ඔක්කොම පැරදිලා එනකොට ගුවන් තොටුපළට ගිහින් මල් මාලා දාලා පිළිගන්න පුළුවන්. ඒකනේ අපේ කම කියන්නේ. නේද? (නි)
පවුල්රාජ් Tuesday, 31 July 2012 05:59 AM
සමහර මානසික පිස්සන්ට මේවා ඇහැට කටු අනිනවා වගෙයි. (නි)
ප්‍රදීප් කැනඩා Saturday, 28 July 2012 08:58 PM
කොච්චර ලස්සනද? තාක්ෂණයේ දියුණුව පේනවා නේද? අපේ ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්...!!(නු)
අමිල කටුනායක Saturday, 28 July 2012 09:08 PM
අවසන් එකත් මෙය වෙන්න පුළුවං..(නු)
අමිල Saturday, 28 July 2012 09:12 PM
ලකාවෙන් ගිය පිරිසට ජයෙන් ජය ලැබේවා.. ලක්මව රණින් බබලවන්නට හැකියාව ලැබේවා..!!(නු)
මන්ජු Saturday, 28 July 2012 09:16 PM
සුබ පැතුම් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නමුත් නිලදාරීන් වැඩිනේ ක්‍රීඩකයන්ට වඩා...!!(නු)
රොෂාන් කොඩිකාර Saturday, 28 July 2012 09:17 PM
බොහොම ලස්සනයි.. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. මම පුවත්වලින් දැක්කා මේ තරගාවලියට ලංකාවෙන් සහභාගී වෙනවා කියුවෙ 7 දෙනයි.. මේ පෙළපාලියෙම ඉන්නවා 13ක්? අර ක්‍රිකට් වල වගේ අතිරේක අයද නැත්නම්.. මොකටද ඒගොල්ල ගියේ..?(නු)
සහන් දිසානයක Saturday, 28 July 2012 09:45 PM
කොතරම් ලස්සනද? ජය වේවා ශ්‍රි ලංකා...!!(නු)
ෂෙරිෆ් Saturday, 28 July 2012 09:51 PM
ලක්මවගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්....!!(නු)
චතුරංග Saturday, 28 July 2012 09:52 PM
රොෂාන් කොඩිකාර ඔයාගෙ ගැටළුවම මටත් තියෙනවා.. කොහොම හරි ක්‍රීඩකයන් 7 දෙනාට අපෙන් උපරිම සුභපැතුම්..!!(නු)
ගයාන් Monday, 30 July 2012 12:35 PM
සුභ පැතුම් ඔබ සියල්ලන්ටම !!!
Anura Saturday, 28 July 2012 10:58 PM
හරිම ලස්සනයි. අපේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, සුගත්, රොහාන් ප්‍රදීප් අද ඔතන හිටියනම් කොයිතරම් ආඩම්බරයක් ද ? (ස)
මහින්ද Monday, 30 July 2012 12:55 PM
දැයේ දරුවන්ට අපගේ ප්‍රණාමය සමග උණුසුම් සුභ පැතුම්! (නි)
රජිත මංජුල Sunday, 29 July 2012 12:05 AM
ජය පරාජය කුමක් වූවත් සහභාගිත්වය වැදගත් මේ වගේ දේවල්වලදි ක්‍රීඩකයන්ට වැඩිය නිලධාරීන් සහභාගීවීම රටට බරක්..!!(නු)
පැට්රික් Sunday, 29 July 2012 12:35 AM
අපේ නිලධාරී මහත්තයාලට ජය වේවා..!! මේගොල්ල ගියේ ඇයි.. සාප්පු සවාරි යන්නද?(නු)
ප්‍රනාන්දු - පාදොවා Sunday, 29 July 2012 03:22 AM
ක්‍රීඩකයන්ට වැඩිය නිලධාරීන් වැඩියි තමයි... ඒත් අපේ ක්‍රීඩකයිනට ජය පතමු..!!(නු)
ලාල් කීර්ති Monday, 30 July 2012 09:47 PM
සුභ පතනවා ඔබලාට (දී)
ලෙසිලෙජ් ද සිල්වා Sunday, 29 July 2012 04:20 AM
රොෂන් මෙතන 14ක් ඉන්නවා 13කන් නෙමෙයි..!!(නු)
විජිත - ඕස්ට්‍රේලියාව Sunday, 29 July 2012 05:55 AM
අප සැමගේ සුභ පැතුම්..!!! (නි)
කමල් Sunday, 29 July 2012 06:54 AM
අපේ ක්‍රීඩකයින් හත් දෙනාට ජය වේවා! අනෙක් අයට සාප්පු සවාරි යාමට බැරි වේවා! (නි)
ප්‍රවීන් Sunday, 29 July 2012 08:50 AM
ඔබ සියල්ලන්ටම අපේ සුභ පැතුම්! ලංකාවේ ක්‍රිකට් ඇරුණහම වෙන කිසිම ක්‍රීඩා කණ්ඩායමක් නැහැනේ ජාත්‍යන්තරයට යවන්න.අපිට ඒ ගැන හරිම දුකයි. (නි)
ගයාන් Sunday, 29 July 2012 09:01 AM
සාප්පු සවාරි යන්න ලන්ඩන්ම යන්න ඕනෙද? මේ මෝඩ මිනිසුන් මෙහෙම මෝඩ විදියට ප්‍රතිචාර දාන්නේ ඇයි? (නි)
කමල් Sunday, 29 July 2012 09:13 AM
ගයාන්ගේ නෑදෑයොත් ගිහිල්ල වගේ ... (දී)
උපුල් මාලදිවයින Sunday, 29 July 2012 09:33 AM
අපිට එක පදක්කමක් හරි ලැබෙන්න අපි හැමෝම සුබ පතමි. අපේ අයට (දී)
ලහිරු සම්පත් Sunday, 29 July 2012 09:44 AM
මිහිරි මතක හද රැදේමිහිරි මතක හද රැදේ (දී)