IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංවිම විරෝධතාකරුවන්ට කොළඹ කාර්යාල රැසක් තහනම් කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු පරිශ්‍රයන්ට ඇතුළුවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝගයක් නිකුත් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලි සේවක සංගමය පසුගිය බදාදා තෙදින විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.

මහජනයාට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණයේ නිරතවන ලෙසත් රාජ්‍ය දේපළ වලට අලාභානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී උද්ඝෝෂණකරුවන්ට නියෝග කළේය. 



අදහස් (5)

ලංවිම විරෝධතාකරුවන්ට කොළඹ කාර්යාල රැසක් තහනම් කරයි

Lal Thursday, 04 January 2024 04:52 PM

පිං පඩි කාරයෝ පාරේ ට්‍රැෆික් හදනවා. කාලකන්නි ජෙප්පෝ...!

:       27       23

Wijelal Thursday, 04 January 2024 05:21 PM

මොවුන්ගේ විරෝධය කුමටද කියලා මිනිස්සු තේරුම් ගන්නේ නැහැ දේශපාලුවෝ ගසාකෑමට වඩා වැඩිම කොටසක් ගසාකෑමක් කරන්නේ මේ වෘත්තීය සමිති කාරයෝ තමයි.. උන්දැලා දේශපාලුවෝ දෙසට හොරා කනවා කියමින් ඇගිලි දික්කරමින් සිටිනවා මේ උද්ඝෝෂණ කරන්නේ රටේ දියුණුවට නොවෙයි, ඔවුන්ගේ බඩගෝස්තරයාට පහර වදිනවට තමයි... ඇත්තටම ඔය සංගම්වල මිනිස්සු කරන සත පහක වැඩක් නැහැ පිංපඩි ගන්නවා මදිවට (වැඩක් නැහැ ජනතා මුදලින් පඩි ගන්නවා) රට හදන්න දෙන්නෙත් නැහැ... හරියට බල්ලෝ පිදුරු කන්නෙත් නැහැ... කන ගොනාට දෙන්නෙත් නැහැ වගේමයි...!

:       9       23

Aruna Thursday, 04 January 2024 05:40 PM

මාලිමාවට ජයවේවා, ජාතික ජනබලවේගයට ජයවේවා !!! රටේ ජනතාවගෙන් අති විශාල බහුතරයක් සිටින්නේ ඔබලා සමගයි. මේ ඉන්දියන්කාර වඩිග කාරයින්ගෙන් රට බේරාගන්න ඔබට ශක්තිය ලැබේවා!!!

:       19       17

SamanThursday, 04 January 2024 07:07 PM

මාළු මාමාට කැමැති නිකමුන්, කුඩ්ඩන්, අන්තවාදීන්, ත්‍රස්තවාදීන්...

:       12       7

Bamunuarachchi Friday, 05 January 2024 03:28 AM

කනත්ත, සුසාන භූමි තහනම් කරන්න එපා... කෝකට යයිද දන්නේ නැති නිසා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site