IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලවණ බාධකයට කතානායක දෙහි කපයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාතර ලවණ බාධකය ඉදිකිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන මණ්ඩලය එකතු වී මහා ජාතික අපරාධයක් කර ඇතැයි  කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී  අද (23)  පැවසීය.

මේ හේතුවෙන් අක්කර දොළොස්දාස් පන්සීයක් විනාශවී  ඇති බවත්  කන්න නවයකින් ගොවීන්ට  එක සත පහක් හෝ  ලැබී නැති බවත්  ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ  මාතර ලබන බාධකය සම්බන්ධයෙන්  විවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.



අදහස් (6)

ලවණ බාධකයට කතානායක දෙහි කපයි

PATTA hora Tuesday, 23 January 2024 03:44 PM

අප්පට හුඩු මාතර ඉන්න එකා කන්න 9 කට පස්සේ ඇහැරිලා...!

:       0       19

Sundara Tuesday, 23 January 2024 04:04 PM

ඉදිකිරීම් සම්බන්ධ පිරිසක් මයිනගෙ කාලයේ මාර්ගයක් කාපට් කරලා තියෙනවා ඉතින් සාමාන්‍ය බෑවුමක් සහිත කොටසක් හදද්දී කානු යෙදීම ඔවුන්ට ගැටලුවක් වුනා කියලා අහන්න ලැබුනා ඉතින් ඔය වෙලාවෙ ඔතනට පැමිණි සාමාන්‍ය පෙළ සමත් කෙනෙක් මහත්තයෝ මම නම් ඔහේල වගේ ඉගෙනුම ලබාගෙන නැහැ ඒත් ඕක මම කලොත් කරන්නෙ මෙහෙමයි කියලා තේරුම් කර තියෙනවා එවිට මට මතක් වුනේ උඩරට දුම්රිය මාර්ගය කන්දේ වටේ ගෙන ගිය අකාරය කියලා දුන්නෙ උගතෙක් නොවෙයි නේද කියලා වර්තමානයේ පොතේ ගුරුන්ට ප්‍රායෝගිකව දැනුමක් නැහැ ඒක තමයි ඔතනදි වෙලා තියෙන්නෙ ආඩම්බරකාර ගතිය පැත්තකින් තියල වටපිටාවේ වැඩිහිටි කෙනෙක් ගෙන් උපදෙස් ගත්තා නම් ඔහොම වෙන්නෙ නැහැ ප්‍රේමදාස මැතිතුමා කටයුතු සාර්ථකව කලේ එහෙම තමයි

:       8       7

මාරයා Tuesday, 23 January 2024 07:25 PM

ප්‍රේමදාස? එයා කළේ " වන් මෑන් ෂෝ " කවුරුත් කියන දෙයක් ඇහුවේ නැහැ. දැන් හදනවා කිව්වොත් හදන්න ඕනෑ... දැන් උස්සන් ගිහින් මරලා මුහුදට දාපන් කිව්වොත් ඒ වෙලාවේම කරන්න ඕනෑ මේවාට උදාහරණ රිචඩ් ඩී සොයිසාගෙන් එහෙම ගන්න පුළුවන්....!

:       0       0

Suranga Wednesday, 24 January 2024 06:17 AM

ලවණ බාධකය වැඩක් නොවුණු හේතු සුන්දරාගේ අදහසට විරුද්ධ වීමෙන් ඔප්පුවෙලා තියෙනවා ඉස්සර මිනිස්සු කියලා තියෙනවා... කාටද කෙනෙකුට ඒදණ්ඩේ යන්න බැහැ කියලා අපිට කියන්න පුළුවන්... එහෙම උන්දැලා එක්ක රටක් හදන්න බැහැ කියලා...!

:       0       0

Pradeep Tuesday, 23 January 2024 08:14 PM

කන්න නමයක් යනකන් මාතර මිනිස්සු මතක් වෙලා නෑ. හැබැයි අද මාතර මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කරන්න වුණාම තමන්ගේ මනාප ටික ගැන බය හිතිලා තමයි කට ඇරිලා තියෙන්නේ...

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2024 05:49 AM

කව්ද මේ දෙපාර්තමේන්තුවට සමෝච්ච රේඛා පිඹුරු හැදුවේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site