(ගයාන් සූරියආරච්චි)
මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍ර දේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවකු හෙරොයින් සමග කඩවත මංකඩ පාර ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 35 ක් මට්ටක්කුලිය ප්‍ර දේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි. දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ සමීපතමයකු බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෙල්ලම වෙඩි තැබීමේ සිද්ධියට සැක අයෙක් අත්අඩංගුවට