රුපියල් හාරදහක මුදල් ගණු දෙනුවක් මත ලේලියගේ ගෙළ කැපී යැයි කියන මාමා කෙනකු අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය පරීක්ෂණ අරඹයි.
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලේලීයගේ බෙල්ල කැපී යැයි මාමා සොයයි
බර්මන්ඩ් Monday, 29 April 2013 05:18 PM
පුත්තලමේ කල්පිටියේ ඉන්නේ වැඩිපුර ඔය වගේ අය (අ)
කසුන් Tuesday, 30 April 2013 07:21 AM
එතකොට රිසානාගේ බෙල්ල කැපුවේ සිංහලයොද? (නි)
සෑම් Monday, 29 April 2013 06:30 PM
ඕක ඔච්චර දෙයක්ද ! මේක දන්නේ නැද්ද? අම්මා කෙනෙක් මිදුල අතු ගානකොට අහුලල තියනවා කඩෙන් අරං එද්දී වැට්ච්ච කහ කැල්ලක් ඒක අරගෙන, සාරියෙ ගෙට ගහගන්නෙක දෙකපු පුතෙක් අම්මගේ ගෙළ කැපුවාලු ඒක ඉල්ලලා සාරියෙ ගැටගහගෙන හිටපු කහ කෑල්ලට රත්තරං කියල රැවැටිල !! " ඔය වාග් තිරිසන්නු ජිවත්වන රටක තමයි අපිත් ජිවත්වන්නනෙ !!!? මේවගේ තමයි ගාල්ලේදි සුනාමි ආපු දවසෙ අත දීල බේරගතු ගැහෙනු ළමයෙක්ව දුචනය කරපු කලකනියත් ! (අ)
දයා අලහකෝන් Monday, 29 April 2013 02:01 PM
කල්පිටිය නිසයි කියන්නේ. මුස්ලිම් විය හැකියි. (ස)
ජ.හේරත් Monday, 29 April 2013 07:12 PM
රිස්වාන් අල්ල්ලා අක්ක්බර් කියල තමා කියන වෙන්නේ (අ)
මනෝජ් Monday, 29 April 2013 07:32 PM
බෙල්ල කපල වෙන්ට බැ. බෙල්ල අතගාල වෙන්ඩ ඕනා. මාලේ කඩා ගන්ඩ.(නදී) .
මොහොමඩ් Monday, 29 April 2013 02:28 PM
ලංකාවේ බහුතරයක් මිනීමැරුම් සුළු සුළු ලාභ අපේක්ෂාවෙන් කරන්නේ කුමන ජාතියේ කට්ටියද කියලා අපි නොදන්නවැයි? (නි)
රත්න Monday, 29 April 2013 02:32 PM
දයා අලහකෝන්; "වසලයා" යන්නෙහි තේරුම දන්නවාද? (නදී)
වරුණ Monday, 29 April 2013 02:47 PM
සල්ලි කේස් 1ක්. මම හිතුවා ආශ්චර්යය නිසා මාමා ලේලිව බිරිද කරගන්න ගිහින් වෙච්චි වැඩක් කියලා (නි)
ප්‍රගීත් Monday, 29 April 2013 02:56 PM
ඇයි, රිසානගෙත් බෙල්ල කැපුවෙ. (නි)
රිස්වාන් ඩුබාඊ Monday, 29 April 2013 03:20 PM
සිංහල ජාතිය වදවීමේ ප්‍රධාන හේතුව මේ මිනීමැරුම්. අලුත් අවුරුද්දෙ පටන් අද දක්වා කී දෙනෙක් ඝාතනයට ලක් වුණාද? (නි)
නෙතුමි Monday, 29 April 2013 10:18 PM
තිරිසන් ගතිගුණ එලියට එන්නේ එහෙම තමා, දැඩි දඩුවම් අපේ රටේ නමට විතරනේ. (නි)
වරුණ Tuesday, 30 April 2013 01:50 AM
කල්පිටියෙ කොහෙද සිංහල අය? සමහරු හැමදේටම සිංහලයට බනිනවා. (නි)