බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අද මුලින්ම සාක්කි දුන්නේ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත සන්ධානයේ හිටපු මහලේකම්වරයායි.
ස්වාධීන රූපවාහිනියේ මහින්ද රාජපක්ෂ මහතාගේ පළ කළ ඇතැම් දැන්වීම්වලට මුදල් අය නොකළැයි කියන සිද්ධියක් ගැන කොමිසම විභාගයක් පවත්වයි.
ප්‍රේමජයන්ත මහතා සිය සාක්කිය අවසන් වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වාඩිවී සිටි ස්ථානයට පැමිණ වාඩි ගත්තේය. අනතුරුව දෙදෙනාම එළියට ගියහ.
ඊළඟට සාක්කියට පැමිණියේ ස්වාධීන රූපවාහිනියේ ගණකාධිකාරීවරයාය. ඔහුගෙන් පසුව හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සාක්කි දීම සඳහා පැමිණියේය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලලිත් වීරතුංගත් ජනපති කොමිසමේ සාක්කි දෙයි
චානක Friday, 16 October 2015 08:39 AM
මොනවා වෙයි ද දන්නේ නැහැ (බ)
රසංක Friday, 16 October 2015 09:21 AM
මොනාද දන්නෑ කියලා තියෙන්නේ. (ර)
වරුණ Friday, 16 October 2015 09:23 AM
පිං පව් එනවා අප පසුපස්සේ. (ර)
ධර්ම ජයවික්‍රම Friday, 16 October 2015 09:46 AM
වෙන මොනවා කියන්නද? (ර)
සමීර Friday, 16 October 2015 10:02 AM
මෙහෙම දෙයක් වී ඇත්නම්, අය කර ගත යුතුය. (ර)
ප්‍රසන්න Friday, 16 October 2015 04:27 PM
අපි ඉවසලා ඉමුකෝ.... (නි)
කුමාර Friday, 16 October 2015 12:09 PM
අපි බලා ඉඳිමු මොකද වෙන්නේ කියලා (නි)
අජිත් කරුණාරත්න Saturday, 17 October 2015 01:37 AM
"වැටත් නියරත් ගොයම් කා නම් - කාට පවසමු ඒ අමාරුව" (නි)