හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අද (13) පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය.
පොලිසිය කළ දැනුම්දීමක් අනුව ඔහු පැමිණියේ උතුරු නැගෙනහිර සුනාමි අවතැන්වූවනට නිවාස ඉදිකිරීම සඳහා පිහිටවූ රාඩා ආයතනයට රුපියල් ලක්ෂ 33 ක වංචාවක් සම්බන්ධයෙනි.
එම ආයතනයේ හිටපු ප්‍රධානියකු අද හෙටම අත් අඩංගුවට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලලිත් වීරතුංගගෙන් අදත් කටඋත්තරයක්
දුමින්ද Wednesday, 13 May 2015 07:04 AM
දැන්නම් ප්‍රකාශ කටපාඩම් ඇති (නි)