IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොරි 52ක් සමඟ 53 දෙනෙක් සැකපිට

අම්බලන්තොට පල්ලෙරොට ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ වැලි කපන ලද ස්ථානයක්   එක්ස්කවේටර් යන්ත්‍රයක් ,   ලොරි රථ 52 ක් සහ  සැකකරුවන් 53 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හම්බන්තොට හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිව යටතේ ඇති   විශේෂ දිසා පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු මේ වැටලීම කළහ.

001(1) 002(1) 003(1)



අදහස් (0)

ලොරි 52ක් සමඟ 53 දෙනෙක් සැකපිට

ද සිල්වා - බෙර්ලින් Thursday, 25 June 2015 10:00 AM

කරුණාකර අනිත් රටවල කරන ආකාරයට මුහුදු වැලි පොම්ප කර සෝදා පිරිසිදු කර පාරිභෝගිකයන්ට ලබාදීමේ ක්‍රමයක් ඇති කරන්න, ගොඩනැගිලි ඉදි කරන්න වැලි නැතුව බැහැ , රටේ සංවර්ධනය අඩාලවෙනවා. (ර)

:       0       0

ඉසුරන්දි Thursday, 25 June 2015 05:30 AM

ඇයි දෙයියනේ මෙච්චර දෙයක් වෙද්දී ගමේ අය කොහෙද හිටියේ.(ම)

:       0       0

සාලිත ප්‍රසාද් Thursday, 25 June 2015 04:06 PM

මුහුදු වැලි ගන්න එකට යාපනේ නම් ටීඑන්එ එකෙන් කොක්ක ඇදල තියෙන්නෙ. (අ)

:       0       0

යාපා Thursday, 25 June 2015 07:42 AM

පේනවා නේද කරලා තිබෙන විනාශය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site