මඩු යමින් සිටි පිරිසක් ගමන් කළ ලොරිය පුත්තලමේ දී තවත් ලොරියක හැපී ළදරුවකු මිය ගොස් තවත් පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ලොරියේ රියදුරු එච් බී ඊ චූලනී (60) පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා විසින් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
(ඡායාරූප එච් චන්දන)
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරි දෙක හැපී දරුවෙක් මරුට
තුෂාර Sunday, 29 June 2014 11:23 AM
ටෙනිසන්ගේ කතාව හරියටම හරි (දී)
ටෙනිසන් Sunday, 29 June 2014 11:23 AM
ඊයේ කියපු දේම තමයි අදත් කියන්න තිබෙන්නේ .මාර්ග දියුණුවූ තරමට රියදුරන්ගේ මොලේ දියුණුවුණේ නැහැ. පසු පසින් ගිය ලොරියේ වේගය අනතුරේ අලාබයෙන් තේරුම් ගත හැකි. ඒ වගේම ඉදිරි ලොරියේ පැටවුම් බර වගේ දෙගුණයක් පමණ පටවා තිබෙනව වගෙයි පෙනෙන්නේ. අපි පාරවල් වල ප්‍රමිතියක් නැහැ කීවට මේවගේ අදික බර පොලව හා ගැටෙන ප්‍රමාණය මද නිසා මාර්ග ඉක්මනින් අබලන් වෙනවා.දියුණු රටවලනම් මේවට නීත්‍යනු කූල දඩුවම් ලැබෙනවා. (දී)
චමින්ද Sunday, 29 June 2014 11:45 AM
පෙන විදිහට ඉස්සරහ ලොරිය නවත්තල තිබිල තියෙන්නේ. (දී)
සාරසී Sunday, 29 June 2014 04:04 PM
ඔය හුඟක් ලොරි, බස් එලවන අයට ඇස් හරියට පෙන්නේ නෑ. වයසත් එක්ක බලන්න කන්නාඩි දාන්නේ කී දෙනාද කියල. පොලිස්සියට ඕව මතක් වෙනවද දන්නෙ නෑ. බැලුම් පුම්බනවා වගේ අකුරු කියවන්න වෙඉද මන්ද මේවා දාල. (දී)
පහන්දී Sunday, 29 June 2014 10:48 PM
මට පෙන්නේ උදේ ආහාර ගන්න නතර කරපු අතරතුරේ මේ විපත වී තිබෙන්නේ පාන් ගෙඩි විසිවී තිබෙන හැටි බලන්න පව් අනේ, ඉක්මන් සුවයත් මිය ගිය පැටියාට නිවන් සුවයත් පතමි .., ටෙනිසන් ඔබ හරි...!! (දී)