IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලොරිය සුපිරමග අවහිර කරයි

තේ කොළ ප්‍රවාහනය කළ ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලණිගම පිවිසුම අසලදී අද සවස 6.20 පමණ පෙරළී ගාල්ල සිට කොට්ටාව මං තීරුව අවහිර විය. දොඩංගොඩ පිවිසුමෙන් වාහන හරවා යැවිණි. ලොරියේ ටයරයක් පිපිරීම අනතුරට හේතුවයි.  තුවාල ලැබූ රියැදුරා රෝහල්ගත කරනු ලැබීය.



අදහස් (0)

ලොරිය සුපිරමග අවහිර කරයි

ඇන්ටන් Saturday, 19 May 2012 01:55 AM

ඕන එකක් වෙච්චාවේ කියලා අපි හයියෙන්ම යන්....

:       0       0

ෆාරු Saturday, 19 May 2012 09:33 AM

ඉතින් ටයර් එක චෙක්කරන්න තිබුණනේ.....

:       0       0

අසන්ක Sunday, 20 May 2012 05:02 PM

සීනි ලොරි, වතුර ලොරි මග.ටිකක් බොන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site