ඉන්දියා මහාබෝධි සමාගමේ ලුම්බිණි විහාරස්ථානයේ කඨිණ පිංකම නොවැම්බර මස 14 සහ 15 දෙදිනේ විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කිරීමට නියමිතය.
ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ එම මහත්මිය ද, රුහුණ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය ඩැනී අතපත්තු මහතා සහ එම මහත්මිය ද මෙරව කඨින පිංකමේ දායකත්වය දරති.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුම්බිණි කඨිණෙ නොවැම්බර 14/15
එරංග Monday, 26 October 2015 07:20 AM
සාධු සාධු සාධු!!! (නි)
ශානක Monday, 26 October 2015 08:09 AM
සාධු සාධු සාධු!!! (නි)