IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලිබර්ටි ප්‍රතිමාව දෙදරයි

ඇමෙරිකාවේ නිව්යෝක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි නගර රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූ කම්පනයකින් දෙදරා ගියේය.

එරට වේලාවෙන් උදෑසන 10.23 ට පමණ හටගත් එම කම්පනය ෆ්ලොරීඩා සිට නිව්යෝක් දක්වා දැනුණු බව ද පැවැසෙයි. පසු කම්පන 11 ක් ද හට ගැනුණි.

ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූ කම්පනය මෙය යැයි ද පැවැසෙයි.

භූමි කම්පාවෙන් ජීවිත හානි හෝ දේපොල හානි හෝ සිදුවූයේ නැත. කෙසේ නමුත් එයින් නිව්යෝක් නුවර ලිබර්ටි දූපතේ  දූපතේ පිහිටි ලිබර්ටි ප්‍රතිමාව දෙදරා ගියේය.



අදහස් (4)

ලිබර්ටි ප්‍රතිමාව දෙදරයි

උඩගම Sunday, 07 April 2024 06:46 AM

‌ප්‍රතිමාව සෙලවුණු බව තමයි ඉංග්‍රීසි ප්‍රවෘත්ති වල තියෙන්නෙ. ‌ප්‍රතිමාවේ දෙදරුම් හෝ පැලුම් ඇතිවෙලා ඊට හානියක් වූ බව නම් නෑ.

:       2       7

samanthaMonday, 08 April 2024 04:36 PM

ඔබගේ මෝඩකමට බෙහෙත් නැහැ...!

:       0       0

Nimal ... Sunday, 07 April 2024 12:11 PM

ජනාධිපති කොමිසමක් ලංකාවෙන් දාන්න වෙයිද මන්දා?

:       1       5

කර්තෘ Sunday, 07 April 2024 04:47 PM

දෙදරනවා කියන්නේ පැලුම් ඇතිවෙනවාට නොවෙයි. දෙදරනවා කියන්නේ වේගයෙන් සෙලවීමකටයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site