ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබන ජනවාරි 16 සිට සතියට හතර වතාවක් ජපානයේ නරීටා ගුවන්තොට වෙත ගමන් ගන්නා බව පවසයි.මේ සඳහා අලුතින් මිලදී ගන්නා එයාර් බස් A330-300 යොදාගන්නා බව පවසයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලබන වසරේ සිට ශ්‍රි ලංකන් නරීටාත් යයි
මහින්ද Wednesday, 16 July 2014 12:42 PM
සුභ පැතුම්! (නි)
තරිඳු Thursday, 17 July 2014 05:34 AM
ඉසුරන්දි ඒ මේ දවස් වල හැමෝම නිවාඩු යන දවස්. ග්‍රීෂ්ම සෘතුව නිසාත් පාසල් නිවාඩු නිසාත් එහෙම වෙනවා. ඔබට පිස්සු හැදෙන්න වගේ දැනෙනවා නම් ෆලයි ඩුබායි නැත්නම් එයාර් ඇරබියා යන්න (නදී)
රංගන Wednesday, 16 July 2014 06:52 AM
මේ කොහේගියත් දකුණු අප්‍රිකාවට යන්නේ නැතුව මට නම් වැඩක් නැහැ (නි)
ධම්මික Wednesday, 16 July 2014 07:42 AM
ශ්‍රී ලංකන් කලින් නරිටා ගියේ නැද්ද ? (නදී)
ඉසුරන්දි Wednesday, 16 July 2014 09:15 AM
අම්මෝ! මේ දවස්වල දෝහා සිට ලංකාවට ශ්‍රී ලන්කන් ගුවන් ටිකට් පතක මිල දැක්කම පිස්සු හැදෙනවා (නි)