IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලබුනෝරුව දරුවන්ට දෙහිවලින් අතහිත

කැකිරාවේ ලබුනෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු හා දරුවන්ට විදින්නට සිදුව ඇති දුෂ්කරතා ගැන පසුගිය ජුනි 07 දා එසැණ පුවත් මගින් පෙන්වාදෙනු ලැබීය. දෙහිවල මහ නගර සභාවේ කොමසාරිස්වරයාගේ පුද්ගලික ලේකම්  පද්මසිරි අමරතුංග මහතා හා ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවෝ ඒ පුවත දැක ලබුනෝරුව කණිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් 139 දෙනකුට සපත්තු හා මේස් රැගෙන එහි පැමිණියහ.

විදුහල්පති පි.ජේ.පී.කුමාර මහතා පවසන්නේ තම පාසලේ දරුවන්ට මේ පරිත්‍යාගය මහත් දිරියක් බවයි. ඉගෙනුමට සුපිරි පාසල් නොඉල්ලන දරුවන්ට පයට පාවහන් ලැබීම මහත් සතුටක් බව ද ඒ මහතා කීයේය.

‘‘ලංකාදීප එසැණ“ වෙබ් අඩවියේ මේ පුවත දුටු තමන් ඇතුළු පවුලේ අය හැකි පමණින් දරුවන් පිහිටවූ බවත් එය මහත් සතුටක් බවත් පරිත්‍යාගය කළ අමරතුංග මහතා කිවේය.

??????????????????????????????? ??????????????????????????????? DSC04346 DSC04354  ??????????????????????????????? ??????????????????????????????? DSC04388

???????????????????????????????

 



අදහස් (0)

ලබුනෝරුව දරුවන්ට දෙහිවලින් අතහිත

ඉසුරන්දි Monday, 22 June 2015 05:36 AM

ඔය දේශපාලකයන් අතන මෙතන බෙරිහන් දිදී ඇති හැටි එකාලටම කඹුරන එකේ මේ වගේ දෙයක්වත් කරන්න බැලුවමනම් ඒ මිනිස්සුන්ගේ චන්ද ටිකවත් ලැබේවි නුදුරු අනාගතයේදී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site