ජිනීවා නුවරදී ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ඒමට සැරැසෙන යෝජනාවට එරෙහිව දෙසතියකදී දෙවැනිවරටත් ලන්ඩනයේ දී විරෝධතාවක් පැවැත්විණි. සිංහල දෙමළ හා මුස්ලිම්වරුන් ඇතුළු ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ලන්ඩන් නුවර ඩවුනින් විදියේ අගමැති නිල නිවස ඉදිරිපිට මේ විරෝධතාවය පැවැත්වණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් ලාංකිකයෝ තව විරෝධතාවක් දක්වති
රෝලන්ඩ් Thursday, 22 March 2012 01:03 PM
මේ උද්ඝෝෂණය කරන්නේ ඇමෙරිකාවේ ජනාධිපති පත්කරපු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න එපා කියලද? නැතිනම් ලංකාවේ ජනාධිපති පත්කරපු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න එපා කියලද?