වෙසක් පුන් පොහෝදා දවස පුරා ලන්ඩනයේ මහ මෙවුනා අසපුවේ දස සිල් බණ භාවනා පින්කම් පැවැත්විණි. පන්සියයක් පමණ දෙනා පෙහෙවස් සමාදන් වූහ. ලන්ඩනය වැනි නගරයක එතරම් පිරිසක් පෙහෙවස් සමාදන් වීම විශේෂ සිද්ධියකි. අසපුවේ භික්ෂූන් වන්දනා කටයුතු මෙහෙය වූ අතර සංවිධානයට සම්බන්ධ වැඩිදෙනා තරුණයෝය. අසපුවම වෙසක් පහනින් අලෝකමත් විය.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලන්ඩන් මහමෙවුනාවේ වෙසක් පින්කම්
සම්පත් Sunday, 06 May 2012 04:14 PM
සාදූ.......සාදූ...........සාදූ......!! මම ගෞතම මුනිදු සරණ යමි.
මහින්ද, එංගලන්තයේ සිට Sunday, 06 May 2012 05:25 PM
ජීවිතාවබෝධය ගැන කතා කරන්නේ එක ම එක දර්ශනයක් පමණයි. ඒ අප තථාගතයන් වහන්සේ ගේ ධර්මය යි. මෝහාන්දකාරය දුරුවී ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා .
අනුර, ඉරාකයේ සිට Sunday, 06 May 2012 05:41 PM
මේ දර්ශන දකින්න අපි පින් කරන්න ඕනේ. බලන්න පිට රටක කොයිතරම් අපේ ආගම ගැන හිතනවද ?
අලිබබා Sunday, 06 May 2012 06:54 PM
එසේම වෙිවා.
සුනිල් Monday, 07 May 2012 12:30 AM
සාදු !! සාදු !! සාදු
ලංකා Saturday, 12 May 2012 07:19 PM
අපේ බුද්ධාගම ලෝකේ කොහේ සිටියත් උතුම්..