තමන් ලන්ඩන් නුවර නගරාධිපති වුවහොත් ලන්ඩනයේ පදිංචි සිංහලයන්නේ උතසව සඳහා ට්‍රැෆල්ගාර් චතුරස්‍රය දෙන බව කම්කරු පක්ෂ අපේක්ෂක කෙන් ලිවින්ස්ටන්, හන්ස්ලෝ ජනහඬ පදනම සමග කීවේය. එම පදනම පසුගිය දා ඔහු සමග සාකච්ඡාවක් පැවැත්වීය.
ජාතික ජනබලවේගය බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 21 න් 11 ක් හිමිකරගෙන එහි බහුතර බලය දිනාගැනීමට සමත් විය.
ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලන්ඩන් පුරපති අපේක්ෂකගෙන් ප්‍රතිඥාවක්
වරුණ Friday, 04 May 2012 12:15 PM
අපේ අයගේ ඡන්ද පොරොන්දු වගේ නොවුනොත් හොඳයි........
සමීර Wednesday, 02 May 2012 05:16 PM
මෙයා ලන්ඩන් වල ඉන්න දෙමළ අයට මොනවා දෙනවද කියලා කිවුවේ. මෙවට කියන්නෙ "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල"
මාතර මල්ලී Wednesday, 02 May 2012 06:48 PM
මෙයත් බොරු පොරොන්දු දෙන්න දක්ෂයි වගේ...
සෝමදාස Wednesday, 02 May 2012 08:13 PM
බොරු එපා බොස් (ස)
ප්‍රසන්න Wednesday, 02 May 2012 11:58 PM
සාදරයෙන් පිළිගනිමු (ස)
නෙවිල් Thursday, 03 May 2012 12:48 AM
http://www.youtube.com/watch?feature=player_embedded (ස)
ප්‍රභා Thursday, 03 May 2012 01:31 AM
මෙයාලත් ලංකාවෙන් පුරුදු වෙලා , බොරදියේ මාළු බෑම කියන්නේ මේවට තමයි (ස)
දර්ශන් Thursday, 03 May 2012 10:47 AM
අනේ හොදයි