ලන්ඩන් පොලීසියේ කරාතේ ශූරයකු වන එඩී ජිලෙප්සි (42) කරාටේ දෙසතියක වැඩමුළු කිහිපයක් පැවැත්වීම සඳහා ලබන මාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි.
2004 සුනාමි සමයේ ශ්‍රී ලංකාවට ආ එඩී යටතේ පුහුණුව ලැබූ තරුණයෝ කිහිප දෙනෙක්ම කළුපටි හිමිකරගෙන සිටිති.
‘එදා මගෙන් කරාතේ ඉගෙන ගත් අය දරුවන්ගේ තාත්තලා වෙලා ඇති. ‘
සීනිගම තරුණයෝ එදා ඔවුන්ගෙන් කරාතේ ඉගෙන ගත්හ.
‘ශ්‍රී ලංකාවට යළි යෑම ලොකු සතුටක්. එරට සංස්කෘතිය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.‘
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලන්ඩන් කරාතේ ශූරයා සීනිගමට යළි එයි
රොමියෙල් Sunday, 20 January 2013 07:38 PM
ලොකු සතුටක්. (ත)
හිල්මි Sunday, 20 January 2013 08:35 PM
ඔබ මෙහි එන්න එපා. අපේ අය කරාටේ ඉගෙනගත්තොත් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)