ශ්රී ලංකාවේත් සොයා ගැනීමට නොහැකි බව කියන දුර්ලභ වෙස් මුහුණු ඇතුළත් මේජර් පවල් කොටන් පෞද්ගලික කටුගෙය ලන්ඩනයේදී ශ්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික නැටුම් ගැයුම් හා වැයුම් මැද්දේ උත්සවශ්‍රීයෙන් විවෘත විය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයද සමග එක්ව විවෘත කළ මේ කටුගෙයි ශ්‍රී ලංකාවේ කෞතුක භාණ්ඩ සියයක් පමණ ඇතුළත් වෙයි. එංගලක්තයේ වැඩබලන මහ කොමසාරිස් පී.එම්.අම්සා හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලන්ඩන් අධ්‍යක්‍ෂ සත්ජිත පෙරේරා මහත්වරුද උත්සවයට සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 17
96
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
936
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2548
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලන්ඩන් කටුගෙයි ලංකා වෙස් මුහුණු
nissanka Thursday, 01 September 2011 07:05 PM
මේක හොදම හොද දෙයක්
රාජිත Thursday, 01 September 2011 07:54 PM
ඒවා ලන්ඩන් වලම තියෙන එක හොදයි, මෙහෙ තිබුනානම් මෙලහකටත් අතුරුදහන්. මෙහෙ ඉතින් කටුගේත් විකුනන් කන්න බලාගෙනනේ එන්නේ.
චන්දන රූපසිංහ Friday, 02 September 2011 03:51 AM
මෙම දුර්ලභ වෙස් මුහුණු ලංකාවේ හොයා ගන්න නැත්තේ විදේශිකයන් අපෙන් හොරකම් කරපු හින්දා. කෙසේ නමුත් සුරක්ෂිතව තබා ගැනීම පිළිබදව අපේ ස්තුතිය පිරිනැමිය යුතුයි. අතිතයේ අපේ ඉපැරණි පෞරාණික කලා නිර්මාණ අනාගතයට දායදා කිරිම අගය කලයුතුය.