එංගලන්තයේ ලන්ඩන් නුවරදී අගෝස්තු මස පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක‍්‍රීඩක මංගල සමරකෝන්ට හිමිව තිබේ. යුද හමුදාවේ මංගල, මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වට තරග වදී. මංගල 2006 වසරේ පැවැති දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ රන් පදක්කමද දිනා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් ඔලිම්පික් උළෙළට මංගල සුදුසුකම් ලබාගනී