ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ඇතුළු කිරීමට උදව් කළැයි කියන 18 දෙනෙක් ප්‍රංශයේදී හා මහා බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ස්වේදේශ අමාත්‍යංශය කියයි.
මෙයින් 17 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝය. එක් අයෙක් ඕලන්ද ජාතිකයෙකි. පරිගණක, ලියැවිලි, මුදල්, ජංගම දුරකතන ද අත්අංගුවට ගෙන ඇත.
ලංඩන්, ලූටන් හා එසෙක්ස්හි ද ප්‍රංශයේ හා ජර්මනියේ ද වැටලීම් සිදුවිය.
සොයා ගත් සාක්කි අනුව පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පරීක්ෂණ භාරව සිටික රොක් ඇලන් කියයි.
සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට වාහනවලින් හොරෙන් ඇතුළු කිරීම සඳහා එක් අයකුගෙන් පවුම් 4500ක් (රුපියල් අටලක්ෂ ඇත්තෑ තුන්දහසක්) අය කර ඇතැයි ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩනයේ මිනිස් ජාවාරමක් අල්ලයි
නදී Thursday, 23 May 2013 03:43 PM
එංගලන්තෙත් මේ වෙනකොට විරැකියාව වැඩිවෙලා. (නි)
තිසල් Thursday, 23 May 2013 04:42 PM
ඔය යන තරමක් යන්නේ දෙමල අයියලා. අනේ යන්න.අපිත් පුළුවන් තරම් උදවු කරන්නම්. ගිහින් එහෙ ඊලමක් හදාගන්න කියන්න. (නි)
රංජනී Friday, 24 May 2013 02:04 AM
මෙහෙ ඇවිදින් මොනවා කරන්නද ?රක්ෂාවල් නැහැ. දුක් විදිනවා. එංගලන්තේ කියන්නේ දිව්‍යලෝකේ කියලා හිතනවා ඇති. ඒ ඉස්සර. දැන් ......? (නි)
චතුල වෙරෝනා Thursday, 23 May 2013 02:00 PM
18 කියන්නෙ පොඩි ගානක් නෙමෙයි. ලංකාවෙනුත් මේ පිලිබදව පරික්ෂණයක් කෙරුවා නම් හොඳයි. හොරු ටිකක් අල්ල ගන්න තිබුනා (නි)
සදරුවන් Thursday, 23 May 2013 02:23 PM
කෝ මේ අන්තවාදී තම්බිලා (මල්ලිලා) ටික. (නි)
සදරුවන් Thursday, 23 May 2013 02:21 PM
නිසාර්, කෝ ?(නදී)
අනුර Thursday, 23 May 2013 03:16 PM
ලෝකෙටම එපාකරපු ලංකාවේ උතුරේ ඉන්න අය වෙන්න ඇති. (නි)