බි‍්‍රතාන්‍යයේ සරණාගත තත්ත්වය හිමිකර ගැනීමට නොහැකිවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් කොළඹ බලා ලන්ඩනයෙන් පිටත්වීමට නියමිතව ඇතැයි ලන්ඩන් දේශසීමා ඒජන්සිය කියයි. එම පිරිස් ලන්ඩනයෙන් පිටුවහල් කැරෙන අය වෙති.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ලන්ඩනයෙන් පිරිසක් නෙරැපෙයි
ජයවර්ධන Thursday, 06 December 2012 06:54 PM
අනුමානයක් නැ කොටි වෙන්න ඇති (ස)
බමුණුසිංහ Thursday, 06 December 2012 07:06 PM
එන්න යාලුවේ එන්න වාංග යාලුවේ වාංග.. (නි)
සිල්වා Thursday, 06 December 2012 07:14 PM
අනේ පව්
ලලිත් Thursday, 06 December 2012 07:21 PM
දැන් බොරු කියලා රට යන එකත් හරියන්නේ නෑ වගේ (ස)
රොෂාන් Thursday, 06 December 2012 07:42 PM
ඔබ සැම මෙම ආශ්චර්යවත් දේශයට සාදරයෙන් පිළිගන්නෙමු. (නි)