දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් මවට අමාරුයැයි අධිවේගි මාර්ග පාලකයනට අට දිනකට පෙර දුරකථන ඇමතුමක් දුන් මාර්ග සංවර්ධන අධිකාරි රියැදුරෙකුට තරයේ අවවාදකළ බණ්ඩාරගම පොලිසිය අධිවේගි මාර්ග පොලිසියේ සියලූ දෙනාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගන්නැයි දැන්වීය.
ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලණු දී සමාව ගනී
රොෂාන් Wednesday, 02 May 2012 10:29 AM
මට හිතෙන විදියට රියදුරු වෘත්තියට මේ වගේ මානසික ලෙඩ්ඩු ගැළපෙන්නේ නෑ