IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලූණුවලට විශේෂ මිල පරාසයක්

(යොහාන් භාසුර)

ආනයනික ලූණු වර්ග සඳහා ඇස්තමේන්තු මිල පරාසයක් මහජනතාව සහ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරිම සඳහා සතිපතා නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

ඒ අනුව ආනයනික රතු ලූණු කිලෝවක මිල රුපියල් 384 ත් 422 ත් අතර ද,ආනයනික ලොකු ලූණු කිලෝවක මිල රුපියල්  278 ත් 306 ත් ද,ආනයනික රෝස ලූණු කිලෝවක මිල රුපියල් 305 ත් 335 ත් අතර  ද  වන බව එම අධිකාරිය සඳහන් කරයි.

මෙම මිල පරාසය පාරිභෝගික මහජනතාව දැනුවත් කිරිම සඳහා ප්‍රකාශයට පත්කරනු ලබන අතර මින් වෙළෙඳපොළ  තුල තරඟකාරිත්වය තුලින් පාරිභෝගික මහජනතාව වෙත සාධාරණ මිලකට ආනයනික ලූණු මිල දී ගැනීමට අවස්ථාව සැලසීම බවත් එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (2)

ලූණුවලට විශේෂ මිල පරාසයක්

nanda Thursday, 04 April 2024 05:08 PM

රටේ වටිනා කියන දේපළ ටික විකුණලා පිටරටින් ගෙනත් කමු... මෙහෙම රටක්...?

:       3       3

සුනන්දFriday, 05 April 2024 12:58 PM

ඔව් ඔව් එහෙම හොඳයි. එහෙම කරලා විනිමය රට යවලා හැමදේම ආනයනය කරලා වරාය හා රේගු ගාස්තු අරගෙන රටේ සංවර්ධනය කරමුකෝ... ඊළඟට ලංකාවේ ගොවියා නැත්තටම නැතිකරන්න අපේ අයගේ අස්වැන්න පොළට එන කාලෙට ආනයනය කරලා පොලේ ගොඩගහමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site